ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් ආබාධයකට
- 2017-01-23 19:30:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ආබාධවලට ගොදුරු වී තිබේ. දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත ශ්‍රි ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මෙසේ ආබාධයන්ට ලක්ව ඇති ක්‍රීඩකයෝ වෙති.
නායක මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව තිබේ. ණුවන් ප්‍රදීප්ගේ දකුණු අතේ ඇඟිල්ලක් බිඳීගොස් ඇති අතර ධනුෂ්ක ගුණතිලකගේ කොන්දේ ආබාධයක් ඇතිව තිබේ.
ඔවුන් තිදෙනා නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර දකුණු අප්‍රිකා කණ්ඩායම අතර එළැඹෙන 25දා පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි20 තරගයේදී උපනායක දිනේෂ් චන්දිමාල් තරගය මෙහෙයවිමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments