Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ සහිරා විදුහල ලකුණු 43 – 10 ක් ලෙස පරාජය කර මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අද (28) සමත්විය.

කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ (සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය) පළමු මිනිත්තු 20 අවසන් වනවිට ලකුණු 07 – 05ක් ලෙස සහිරා විදුහල පෙරමුණ ගත්තද, එය පළමු අර්ධය අවසන් වනතෙක් හෝ රඳවා ගැනීමට සහීරා ක්‍රීඩකයන්ට නොහැකි විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 19 – 07 ක් ලෙස ශා. තෝමස් විදුහල ඉදිරියෙන් පසුවිය. මෙහිදී  ශා. තෝමස් විදුහලේ නවීන් හේනකංකානම්ගේ හා දනුජ  විජේරත්න උත්සාහක දිනුම් 3 බැගින් වාර්තා කීරීම විශේෂත්වයකි.

මෙම ක්‍රීඩාංගණයේම පෙරේදා (27දා) පැවති තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් කොළඹ වෙස්ලි විදුහල පරාජය කර ලකුණු 29 – 21 ක් ලෙස ජය ලැබීමට සත්කාරක කොළඹ රාජකීය විදුහල සමත්විය.

ඒ අනුව කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශා. පීතර විදුහල සමගින් එළඹෙන 02 වැනදාත්  කොළඹ රාජකීය, ගල්කිස්ස ශා. තෝමස් විදුහල් එළඹෙන 03 වැනිදාත්  තරගාවලියේ අවසන් පූර්ව වටය වෙනු‍වෙන් තරග වැදීමට නියමිතය.

ශා. තෝමස් හා සහිරා අතර තරගය ඉහළ ඡායාරූප

AID_1831 AID_1837 AID_1840 AID_1855 AID_1857 AID_1860 AID_1864 AID_1870ඡා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


කොළඹ රාජකීය හා බොරැල්ල වෙස්ලි විදුහල අතර තරගය

DSC_3238 DSC_3235(1) DSC_3230 DSC_3192 DSC_3181

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප - ඉසුරු පෙර්රා 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.