සංගාට මග හැරුණු වාර්තාව
- 2017-05-31 16:43:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු පෙළ තරග වලදී අඛණ්ඩ ශතක හයක් රැස්කළ ලොකයේ සිව්වැනි පිතිකරු ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට තිබී අවස්ථාව අහිමි වී ගියේය. ඒ සරේ කණ්ඩායම හා එසෙක්ස් කණ්ඩායම අතර එංගලන්තයේදි පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 84ට දැවී යෑම හේතුවෙනි.
තරගයේ පළමු ඉනිමේදී ඔහු ද්විත්ව ශතකයක්ද රැස්කළේය. යම් හෙයිකින් මෙම තරගයේදී ඔහු තවත් ලකුණු 16ක් රැස්කළේනම් පළමු පෙළ තරගවලදී පිටපිටම ශතක හයක් රැස්කළ ලෝකයේ සිව්වැනි පිතිකරු බවට සංගා වාර්තා අතරට එක්වීමට නියමිතව තිබුණි. පළමු පෙළ තරගාවලදී ශතක හයක් පිට පිට ශතක හයක් රැස්කළ ක්‍රීඩකයන් වන්නේ සී.බී. ෆ්‍රයි, ඩොන් බ්‍රැඩ්මන් හා මයික් ප්‍රොක්ටර්ය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments