සංගා අද යළිත් පාකිස්තාන ක්‍රිකට් පිටියේ
- 2020-02-13 12:09:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී.) පාකිස්තානයේදී ක්‍රීඩා කරන ක්‍රිකට් තරග හතරේදී එම කණ්ඩායමේ නායකයා ලෙස එහි සභාපති කුමාර් සංගක්කාර කටයුතු කරයි.
අද (13දා) ආරම්භවන මෙම තරගාවලියට එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කුමාර් සංගක්කාර නැවතත් පාකිස්තානයේදී ක්‍රීඩා කිරීම සුවිශේෂී අවස්ථාවකි.
මෙහි සියලුම තරග ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පෙබරවාරි
මෙම සංචාරය පෙබරවාරි 13 සිට 19 දක්වා පැවැත්වේ. කුමාර් සංගක්කාර නායකත්වය දරන කණ්ඩායමට රවී බොපාරා, රෝලෝඨ් වෑන් ඩර් මර්ව් හා රෝස් වයිට්ලි යන ක්‍රීඩකයෝ ඇතුළත් වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments