Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එම තරගාවලිය යටතේ මේ වසරේ වාර්තා කළ 8 වැනි ශතකයත් වාර්තා කිරීමට ඊයේ (20දා) සමත්විය.

සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර පැවැත්වෙන් තරගයේදී ඔහු මෙම ශතකය වාර්තා කළ අතර ඊයේ දිනයට තරගය නිමා කරන විට සංගා නොදැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියේය.

සමර්සෙට් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 269ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සරේ කණ්ඩායම කඩුලු 6ට ලකුණු 328ක් රැස්කරගෙන සිටියි.

සරේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම 13කදී ලකුණු 1396ක් රැස්කරගෙන ඇති සංගාගේ සාමාන්‍යය 124.45ක් ලෙස සටහන් වෙයි.

මේ වසරේදී සරේ කණ්ඩායම වෙනුවෙන් සංගා ලකුණු රැස්කළ අයුරු.

71, 46,136,105,114,120,200,84,4,26,180*,164,119*

නිරෝෂා ප්‍රියදර්ශනී

skysports-kumar-sangakkara-surrey-county-cricket_3988356

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.