සනත් ඇතුළු තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
- 2017-08-29 17:30:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වී තිබේ. සභාපති සනත් ජයසූරිය එහි කමිටු සාමාජිකයන් වෙන රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඔවුන්මෙ ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍යදයාසිරි ජයසේකර මහතා වෙත යොමුකර තිබේ. එම ලිපියට අනුව සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. ඒ ඉන්දීය සංචාරය නිමාවීමෙන් පසුවය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments