සනත් ඉල්ලා අස්වෙයි..?
- 2017-02-09 14:37:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි 'අද' පුවත්පත වාර්තා කරයි. මේ වන විට ඔහු ක්‍රිකට් ආයතනයට සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත්, අද (09දා) දකුණු අප්‍රිකාවෙන් පිටත්ව ශ්‍රී ලංකාව බලා පැමිණෙන බවත් අනාවරණය වේ. කෙසේවෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තවමත් එවැන්නක් ඔහුට වාර්තා වී නොමැති බවයි
Reply To:
Name - Reply Comment
0 Comments