Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 02 දා ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ හා ඒ අවට ක්‍රීඩාංගණ රැසකදී පැවත්වෙන තරගාවලිය සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් එක්විමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.

ඔක්තෝබර් 02 දා සිට ඔක්තෝබර් 15 දා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ආරම්භක උත්සවය ඔක්තෝබර් 02 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද, සමාප්ති උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 15 දා ද පැවැත්වීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.