Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය (Relay Carnival- 2018 ඊයේ (24 දා) ආරම්භ වියදිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගාවලිය හෙට (26දා) අවසන් වීමට නියමිතය.

 මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8000  කට ආසන්න සංඛ්‍යාවක් එක්ව තිබේ. වයස අවුරුදු 12,14, 16, 18 සහ 20 න් පහළ  වයස් කාණ්ඩ වලින් තරග ඉසව් 38 ක් යටතේ පැවැත්වේ.

බාලක පාසල් 263 ක් නියෝජනය කරමින් ක්‍රිඩකයන් 4200 ක් ද, බාලිකා පාසල්  225 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ  3600 ක් ද මෙම තරගාවලිය සඳහා සහභාගිවෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.