සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ඔක් 30 දා ඇරඹෙයි
- 2019-10-25 13:38:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 35 වන වරට සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය 2019 ඔක්තෝබර් මස 30 වැනිදා පෙ.ව. 09.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරග, 2019 ඔක්තෝබර් මස 30, 31 සහ නොවැම්බර් මස 1, 2, 3 දිනයන් හි පැවැත්වෙන අතර මෙහි සමාප්ති උත්සවය 2019 නොවැම්බර් මස 03 වන දින ප.ව. 2.30 ට සුගතදාස ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments