සැරයන් හෙට්ටිආරච්චිගෙන් නව ලෝක වාර්තාවක්
- 2018-07-24 11:55:42
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව විසින් කොළඹ, සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලබන ජාතික පැරා මලල ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර 62.11 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුව නියෝජනය කරමින් සහභාගි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ආබාධිත සැරයන් එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි සමත් ව ඇත. 
මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලැබු අතර ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිර්ඝ කාලීන සහකරු ලෙස ඩයලොග් පුද්ගලික සමාගම කටයුතු කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments