Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න හා සීක්කුගේ ප්‍රසන්න දැනට දරණ යුද හමුදා තනතුරුවලින් ඉහළ දැමීමට යුද හමුදාව කටයුතු කර තිබේ. ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න බලලත් නිලධාරි 01 තනතුර දක්වාත් අසේල ගුණරත්න බලලත් නිලධාරී 02 තනතුර සඳහාත් උසස් කර තිබේ.

යුද හමුදාව තුළ සෙසු නිලයන්ට ලබාගත හැකි උසස්ම තනතුර වන්නේ බලලත් නිලධාරී 01 තනතුරයි. සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ  ලැබූ පළමු විස්සයි20 තරගාවලි ජය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ අතර ඔස්ට්‍රෙලියාවේ පැවැති විස්සයි20 තරගාවලිය ජය ගැනීමට අසේල ගුණරත්න සුවිශේෂී මෙහෙයක් කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

Capture

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.