හේරත් හා අසේල ඉදිරියට
- 2017-07-19 17:45:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම දඟපන්දු යවන්නා වන රංගන හේරත් දැක්වූ දක්ෂතා අනුව ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවනන්න අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත.
තරගයේදි හේරත් කඩුලු 11ක් දවාගැනීමට සමත්වූ අතර ඒ හේතුවෙන් ඔහු ශ්‍රේණිගත කිරීම්හි ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. එහි ප්‍රථම ස්ථානයේ හා තෙවැනි ස්ථානයේ පිළිවෙළින් ඉන්දීය ක්‍රීඩකයන් වන රවීන්ද්‍ර ජඩේජා හා ආර්. අශ්වින් පසුවෙති.
සිම්බාබ්වේ නායක ග්‍රැහැම් කීමර් ස්ථාන 20ක් ඉදිරියට පැමිණ පන්දු යවන්නන් අතර 52වැනි ස්ථානයටටත් ළහිරු කුමාර ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 61 වැනි ස්ථානයටත් පැමිණ තිබේ.
මේ අතර පිතිකරුවන් අතර ඉදිරියට පැමිණීමට සමත්ව ඇති සේල ගුණරත්න ස්ථාන 19ක් පසුකරමින් 79 වැනි ස්ථානයට පැමිණ ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments