හෝමාගමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
- 2019-08-06 11:55:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ, හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඊයේ (05දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණයට සමීපව මෙය ඉදිකරන බවත් ඔහු පැවැසීය.
තමන් මෙම ක්‍රීඩාංගණය බදුල්ලට ගෙන නොගිය බවත් ඔහු පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments