ෆිෆා හොඳම ක්‍රීඩකයා ලූකා
- 2018-09-25 19:41:22
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධානය කරන Best Fifa පිරිමි පාපන්දු ක්‍රිඩකයට හිමි සම්මානය හිමිකර ගැනිමට ක්‍රොඒෂියා කණ්ඩායමට හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රිඩා කරන ලූකා මොඩ්රිච් සමත්වූයේය.
ලන්ඩනයේ පැවැති සම්මාන රාත්‍රියේදී ලූකා මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා මොහොමඩ් සලා අභිභවමිනි.
ක්‍රොඒෂියා කණ්ඩායමේ නායකත්වය දරමින් එම කණ්ඩායමට ප්‍රථමවරට පාපන්දු ලෝක අනුශූරතාව හිමිකර දීමටද ලූකා පසුගියදා සමත්වූයේය.
Reply To:
Name - Reply Comment
0 Comments