ෆෙඩරර් හා සෙරීනා ඔස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ දිනති
- 2017-01-30 14:45:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ටේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඒකළ පිරිමි හා කාන්තා ශූරතා හිමිකර ගැනිමට පිළිවෙළින් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් හා ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමත්වූහ.
සිය 18 වැනි ග්‍රෑන්ඩ් ස්ලාම් ටෙනිස් ශූරාතාව ෆෙඩරර් විසින් හිමිකර ගනු ලැබුවේ රෆායෙල් නඩාල් තරගට වට 3-0ක් ලෙස පරාජය කරමිනි.
අතිශය තියුණු තරයක් වූ මෙහි ලකුණු තත්ත්වය 6-4, 3-6, 6-1, 3-6, 6-3ක් ලෙස දැක්විණ. රෆායෙල් නඩාල් නැවතවරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවයලියක් ජයගත්තේ වසර 5ට පසුව පමණ වීම සුවිශේෂි වෙයි. එම ජයග්‍රහණයත් සමග ඔහු හිමිකරගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ජයග්‍රහණ සංඛ්‍යාව 18ක් විය.
මේ අතර එහි කාන්තා ශූරතාව හිමිකර ගැනීමට ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමත්වූයේ සිය වැඩිමහල් සහෝදරිය වන වීනස් විලියම්ස් තරගට වට 2-0ක් ලෙස පරාජයට පත්කරමිනි. සෙරීනා මෙවර ජයගත්තේ සිය 23වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ජයග්‍රහණය වෙයි. තරගයේ ලකුණු තත්ත්වය 6-3ක් හා 6-4ක් ලෙස දැක්විණ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments