ආසියානු කුසලානයට ලංකා කණ්ඩායම පිටත්ව යයි
- 2022-08-26 12:28:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පවත්වනු ලබන විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා පිටත්ව ගොස් තිබුණි. ඔවුන් 08/24 දින සවස 06.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් මෙහෙය වනු ලබන අතර උප නායකත්වය චරිත් අසලංක විසින් හෙබවීමට නියමිතය .
Reply To:
Name - Reply Comment
0 Comments