Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇන්ජිට ආබාධයක්

  • 2021-12-02 17:48:00
  • 0 Comments

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

එම ආබාධය සුව වීම සදහා සති 4ත් 6ත් අතර කාලයක් ගත වනු ඇති බවටද වාර්තා වෙයි.

මෙවර LPL තරගාවලියේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කර ඇත්තේ ඇන්ජෙලෝ මැතිව්ස්.

කොදෙව්වන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ශ්රී ලංකා දෙවැනි ඉනිමේ දී අවශ්යතාවයක් ඇති වුවහොත් පමණක් මැතිව්ස් පිතිකරණයේ නිරත වනු ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.