ඉන්දීය තරගාවලියට දිවා - රාත්‍රීී ටෙස්ට් තරගයකුත්
- 2022-02-17 16:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදු කිරීමට නියමිත තරග සංචාරය සඳහා දිවා -රාත්‍රී ටෙස්ට් තරගයක්ද ඇතුළත් කර තිබේ. මෙම තරග සංචාරය සඳහා විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙයි.
තරගාවලිය මුලන්ම විස්සයි20 තරගාවලියෙන් ආරම්භ කිරීමට නිියමිත අතර දෙරට අතර පැවැත්වීමට නයමිත දෙවැනිි ටස්ට් තරගය දිවා - රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙයි.
තරග කාල සටහන
පළමු විස්සය20 තරගය - පෙබරවාරි 24 - ලක්නව්
දෙවැනිි විස්සය20 තරගය - පෙබරවාරි 26 - ධරම්ශාලා
තෙවැනි විස්සය20 තරගය - පෙබරවාරි 27 - ධරම්ශාලා
පළමු ටෙස්ට් තරගය - මාර්තු 4-8 - මොහාලි
දෙවැනි ටෙස්ට් තරගය (දිවා රාත්‍රීී) - මාර්තු 12-16 - බැංගලූර්
Reply To:
Name - Reply Comment
0 Comments