එක්දින තරග තුනකට සිම්බාබ්වේ ලබන මස එයි
- 2021-12-29 12:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්දින තරග තුනකට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙයි.
තරගාවලියට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 දා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග තුන ජනවාරි 16, 18 හා 21 පැවැත්වීමට නියමිතව තිබේ. ජෛව ආරක්ෂක බුබුල යටතේ තරගාවලිය පැවැත්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments