ඔලිම්පික් ස්වෙච්ඡා සේවකයෝ 3500ක් ඉවත් වෙති
- 2021-06-06 20:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ටෝකියෝ (ෂින්හුවා) – 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට එක්ව සිටින ස්වේච්ඡා සේවකයන් 40,000 කට වැඩි පිරිසෙන් 3,500 ක් සිය භූමිකාවෙන් ඉවත්ව තිබේ.
ජපානයේ රාජ්‍ය විකාශක එන්එච්කේ සේවාව පැවැසුවේ ටෝකියෝ සහ සයිටාමා ප්‍රාන්තයද ඉවත් වූ ස්වෙච්ඡා සේවක සංඛ්‍යාව තහවුරු කළ විට සැබෑ අගය මීට වඩා ඉහළ යනු ඇති බවයි.
කොවිඩ් 19 ආසාදන ඇතිවීමේ අවදානම හේතුවෙන් බොහෝ දෙනෙක් මෙසේ ඉවත් වී අති අතර තවත් පිරිසක් පවසා ඇත්තේ විදේශීය ප්‍රේක්ෂකයින්ට ජපානයට ඇතුළුවීමට ඉඩ නොමැති බැවැනි ඔවුන්ට තවදුරටත් සහභාගී වීමට හේතුවක් නොමැති බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments