ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න තුෂාරට කොවිඩ්
- 2022-01-31 16:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියාව හා පැවත්වීමට නියමිත තරග පහකින් සමන්විත තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ ණුවන් තුෂාර කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එසේම කණ්ඩායමේ අභ්‍යාසික පුහුණුකරු වන ඩිල්ෂාන් ෆොන්සේකාද කොවිඩ් ආසාදිත වී තිබේ. ඔවුන් දෙදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ක්‍රිකට් ආයතනය පවසයි.
කණ්ඩායම එළැඹෙන 03 දා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය. ආසාදිත වූ අය පෙබරවාරි 10 දා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments