ක්‍රිස් කෙයාන්ස් දැඩි ලෙස රෝගාතුර වෙයි
- 2021-08-28 12:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෘද සැත්කමක් අතරතුරදී ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ක්‍රිස් කෙයාන්ස් ට අංශභාගය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
මීට සති කිහිපයකට පෙර සිඩ්නි රෝහලකදී ඔහුව හදිසි සැත්කමකට භාජනය කෙරිණි. එහිදී ඇතිවූ සංකූලතා හේතුවෙන් "ආධාරක" යටතේ අධි සත්කාර ඒකකයට ඔහුව මාරු කළේය.
නිවේදනයක් නිකුත්කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ 51ක් හැවිරිදි කෙයාන්ස් ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැකි බවය
Reply To:
Name - Reply Comment
0 Comments