කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට

2023 සැප්තැම්බර් මස 26 ප.ව. 09:27 - {{hitsCtrl.values.hits}}  

කාන්තා පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී එංගලන්තය ගෝල 1 -0 ක් ලෙස පරාජයට පත්කරමිනි.

තරගයේ පළමු අර්ධයේ 29 වැනි විනාඩියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් කාමෝනා ගෝලයක් රැස්කළ අතර ඉන් අනතුරුව කණ්ඩයම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව ස්පාඤ්ඤයට කාන්තා පාපන්දු ලෝක කුසලානය හිමිවිය. 

දින පොත