චරිත්,දුෂ්මන්ත,වනිදු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
- 2021-09-09 23:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට කර තිබිණි. දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී ඇත.
වනිදු හසරංග එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 32 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දුෂ්මන්ත චමීර ඉදිරියට පැමිණ ඇත්තේ 35 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments