Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික දැල් පන්දු තරගාවලිය - 2025 පාසල් තරගාවලියේ වයස අවුරුදු 16 න් පහළ ශූරතාව මාතර සුජාතා විද්‍යාලය, වයස අවුරුදු 18 න් පහළ ශූරතාව අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය සහ වයස අවුරුදු 20 න් පහළ ශූරතාව කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාලය විසින් දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය 2025 පසුගිය සතියේ මාතර, කොටවිල ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගාවලියේ 16 න් පහළ අනුශූරතාව ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය, 18 න් පහළ අනුශූරතාව මාතර සුජාතා විද්‍යාලය සහ 20 න් පහළ අනුශූරතාව ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය විදුහලට හිමි විය. 16 න් පහළ තුන්වැනි ස්ථානය ගාල්ල මවුන්ට් කැල්වරි උසස් පාසල විසින් සහ 18 න් පහළ සහ 20 න් පහළ තුන්වන ස්ථානයන් ගාල්ල සවුත්ලන්ඩි විද්‍යාලය විසින් දිනා ගත්තේය.

16 න් පහළ අවසන් මහා තරගය 14/11 ලෙසත් 18 න් පහළ අවසන් මහා තරගය 29/27 ක් ලෙසත් 20 න් පහළ අවසන් මහා තරගය 22/14 ලෙසත් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල

වයස අවුරුදු 16 න් පහළ ශූරතාවය දිනූ මාතර සුජාතා විද්යාටලීය කණ්ඩායම.
වයස අවුරුදු 16 න් පහළ අනුශූරතාවය ගාල්ල සවුත්ලන්ඩ් විද්යාාලීය කණ්ඩායම.
වයස අවුරුදු 16 න් පහළ අනුශූරතාව ගාල්ල සවුත්ලන්ඩ් විද්යාාලීය කණ්ඩායම.
වයස අවුරුදු 18 න් පහළ අනුශූරතාව මාතර සුජාතා විද්යාුලීය කණ්ඩායම.
වයස අවුරුදු 20 න් පහළ ශූරතාවය කරන්දෙණිය මධ්යස මහ විද්යාුලීය කණ්ඩායම.
වයස අවුරුදු 20 න් පහළ අනුශූරතාව ගාල්ල ශ්රීි හෘදය කන්යාවරාමය විද්යාවලයීය කණ්ඩායම

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.