ටොම් මූඩිගේ සේවය අවසන් කරයි
- 2022-09-20 14:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් හි "ක්‍රිකට් අධ්‍යක්ෂ" ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා හා පවතිනකොන්ත්‍රාත්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දීර්ඝව පැවැතිව සාකච්ඡාවකදී තීරණය වී අත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව ක්‍රියාත්මක නොවන එහෙයින් එම කමිටුවට සෘජුවම වාර්තා කරන ටොම් මූඩි මහතාගේ සෙවය තවදුරටත් අවශ්‍ය නොවන බවයි.
2021 මාර්තු 1 දින සිට ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත සිදු කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments