2025 ජුනි මස 26 ප.ව. 07:10 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.
නව නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් ඩිල්ෂාන් මෙම නිවස අලෙවි කර ඇති අතර එය අලෙවි කළ මිල ගණන් වාර්තා නොවේ.
ඩිල්ෂාන් හා ඔහුගේ පවුල මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචි සිටියි.
![]() |
diary Read more... |