තිලාන් සමරවීරට නවසීලන්තයේ පුහුණුකරු ධුරයක්
- 2021-08-11 22:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා පාකිස්තාන තරග සංචාර සදහා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පත් කර ඇත.
බංග්ලාදේශ තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත් අතර, පාකිස්තාන තරග සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් ඇතුළත්.
Reply To:
Name - Reply Comment
0 Comments