දිමුත් වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි
- 2021-12-29 12:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ.
ඔහුට අමරතව නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමියිසන්, ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් සහ එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙම සම්මානය සඳහා නිර්දේශවබ සිටියි.
මේ වන විට ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දිමුත් අටවැනි ස්ථානයේ පසුවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments