දුලංජන ශිවංකගෙන් ලෝක වාර්තාවක්
- 2025-07-21 13:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තායිලන්තයේ පැවති ලෝක ශක්ති එසවීමේ ශූරතාවලියේදී දුලංජන ශිවංක ඒකනායක කිලෝග්‍රෑම් 95 බර පන්තියේදී කිලෝග්‍රෑම් 252.5ක හැක් ලිෆ්ට් (Hack Lift) එසවීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීය.
මෙම දක්ෂතාවයත් සමඟින්, දුලංජන සමස්ත ශූරයා ලෙස රන් පදක්කමක් දිනාගත් අතර, ඉන්ක්ලයින් බෙන්ච් ප්‍රෙස් (Incline Bench Press) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ද සමත් වීම විශේෂත්වයකි.
(ඩේලි මිරර් ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments