බාසිලෝනා අර්ධ අවසන් පූර්ව වටයට
- 2020-08-10 16:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාපෝලි කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක ජයක් ලබා ගනිමින් යූඑෆ්ඒ චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට බාසිලෝනා කණ්ඩායම සමත්විය.
පළමු අදියරේදී ගෝල 1-1 ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවෙමින් දෙවැනි වටයට පිවිසි අතර දෙවැනි අදියර බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩාංගණය වන නෝවූ කැම්ප් හි පැවැතියේය.
බාසිලෝනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී බයර්න් මියුනිච් කණ්ඩායමට එරෙහිව ක්‍රිඩා කිරිමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments