මහේල ජයවර්ධනට තවත් ජයක්
- 2021-08-23 16:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.
පන්දු 100 තරගාවලියේ අවසන් මහ තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් මහේලගේ නායකත්වයෙන් යුත් සදර්න් බ්‍රේව් කණ්ඩායම ලකුණු 168/5ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් පීනික්ස් කණ්ඩායමට පන්දු 100 දී කඩුලු 5ට රැස්කළ හැකිවූයේ ලකුණු 136ක් පමණි.
සදර්න් කණ්ඩායම වෙනුවෙන් පන්දු 36කදී වේගවත් ලකුණු 61ක් රැස්කළ පෝල් ස්ටර්ලින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments