මැතිව්ස් යළි සූදානම්

2021 ඔක්තෝබර් මස 25 පෙ.ව. 06:37 - {{hitsCtrl.values.hits}}  

පෞද්ගලික හේතු මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා පසුගි මාස කිහිපයේදී එක්නොවූ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් තමන් තේරීම් සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු සැසි සඳහා එක්වීමට නියමිතය.

 

දින පොත