ලංකාවට ලකුණු 19ක ජයක්
- 2021-10-07 23:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩාමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඕමානයට ලකුණු 163ක ඉලක්කයක් හිමි වූයේය.
Reply To:
Name - Reply Comment
0 Comments