වනිඳු හසරංග අංක එකට
- 2022-11-09 15:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ අංක ඒකේ විස්සයි20 පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පත්ව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහු මෙසේ අංක එකට පත්ව තිබේ.
ලෝක කුසලාන තරගාවලිය තුළදි ඔහු දවාගත් කඩුලු 15 හේතුවෙන් මෙසේ වනිඳු අංක එකේ ස්ථානයට පත්ව තිබේ.
මීට අමතරව විස්සයි20 අංක එකේ පිතිකරු බවට ඉන්දියාවේ සූර්ය කුමාර් යාදව් තවමත් පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments