සිංහ - කැංගරු සටනේ ටිකට් ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට
- 2022-06-06 16:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියෙ ප්‍ර වේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ වන විට ශ්‍රි ලංකාව මුහුණ දෙන අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් අදාළ මුදල් යෙදවීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments