සීත සෘතු ඔලිම්පික් පෙරමුණ නෝර්වේට
- 2022-02-06 11:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බීජිං, (ෂිංහුවා) - බීජිං 2022 ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙලේ චිනය ලබාගත් පළමු රන් පදක්කම මීටර් 2000 මිශ්‍ර කණ්ඩායම් ස්කේටිං ඉසව්වෙන් හිමිකර ගත්තේය. චීනය රන් පදක්කම දිනාගත්තේ ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් පැවැති පළමු ඉසව්වෙන් වීම කැපී පෙනේ.
05දා දිනය නිමාවන විට රන් පදක්කම් දෙකක් ලබාගෙන සිටි නෝර්වේ තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් සමග ස්ලෝවේනියාව සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙද්දී රන් පදක්කමක් ලබාගෙන සිටි චීනය එහි තෙවැනි ස්ථානය දිනාගත්තේය.

Reply To:
Name - Reply Comment
0 Comments