හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතන විදුහලට
- 2024-07-01 13:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටිය ඉසිපතන විද්‍යාලයේ කළමනාකාරීත්වයට නිල වශයෙන් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව ඉසිපතන විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලීය කළමනාකාරිත්වය යටතේ ක්‍රීඩා පිටි නොමැති අවට පාසල් සඳහා මෙම ක්‍රීඩාංගනය භාවිතා කිරීමට අවස්ථාව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments