චන්දිමාල් වෙනුවට රංගන නායකත්වයට
- 2017-07-23 11:24:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නිව්මෝනියාව රෝගය වැළදීමෙන් රෝහල් ගත කර ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නායකත්වයට රංගන හේරත් නම්කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. පළමු ටෙස්ට් තරගය එළැඹෙන 26 දා ගාල්ලේදී ආරම්භවීමට නියමිතය. රංගන හේරත් අවස්ථා කිහිපයකදීම ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ අත්දැකීම් බහුල පන්දු යවන්නෙකි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments