Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් 19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ (05දා) අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගල්නත කණ්ඩායම පන්දුවාර 44.5කදී ලකුණු 189කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

මෙහිදි එංගලන්තය වෙනුවෙන් ජේමිස් රෙව් පන්දු 116කදී ලකුණු 95ක් රැස්කළේය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාජ් බවා ලකුණු 31කට කඩුලු පහක් හා රවී කුමාර් ලකුණු 34ට කඩුලු 4ක් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම  පන්දුවාර 47.4කදී කඩුලු 6යක් දැවී ලකුණු 195 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ඉන්දියාව වෙනුවෙන් ශාෂික් රශීඩ් හා නිශාන්ත් සින්දු ලකුණු 50 බැගින් රැස්කිරීමට සමත්වූහ.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.