19 න් පහළ ලෝක කුසලානය ඉන්දියාවට
- 2018-02-04 14:08:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින් 19 න් පහළ ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
නවසීලන්තයේ පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 47.2කදී සියල්ලන්ම දැවි ලකුණු 216ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 38.5කදි කඩුලු දෙකක් දැවි ලකුණු 220ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
ආරම්භක පිතිකරු මන්ජෝට් කල්රා නොදැවී ලකුණු 101ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments