2024 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එයි?
- 2016-07-01 23:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2024 වසරේදි පැවැත්වීමි නියමිත ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඉතාලිය සඳහන් කරයි. ඒ අනුව 2024 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට තම රටේ ලංසු තැබීම ජයගත හොත් එම තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන බවයි ඉතාලිය පවසයන්නේ.
ඉතාලියේ රෝමය, පැරීසිය, ලොස්ඇන්ජලීස් හා බුඩාපේස්ට් යන නගර 2024 වසරේ ඔලිම්පික් සත්කාරකත්වය ලබාගැනීමට තරග වදිමින් සිටියි. 2024 වසරේ ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා පහක් ඇතුළත් කිරීමට නියමිතය. ඒ අනුව එයින් එක් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් තෝරා ගැනීමට නියමිතය.
පැරිස් නගරයට සත්කාරකත්වය ලැබුණහෝත් ඔවුන්ද තරගාවලියට ක්‍රිකට් එක් කිරිමේ සූදානමින් පසුවෙයි. ada.lk
Reply To:
Name - Reply Comment
0 Comments