Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2026 වසරේ පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ඉතාලියට හිමිව තිබේ. ඒ අනුව ඉතාලියේ මිලානේ හා කෝර්ටිනා නගර කේන්ද්‍රකර ගනිමින් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ. 

ස්විට්සර්ලන්තයේ ලුසෑන්හි පැවැති ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ 134 වැනි සැසිවාරයේදී ඉතාලියට මෙම සත්කාරකත්වය හිමිව තිබේ.

ඉතාලිය සමගින් සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර තරග කරනු ලැබීය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයන්ගේ ඡන්ද විමසීමෙන් 47-34ක් ලෙස ඉතාලියට සත්කාරකත්වය හිමිවිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.