2028 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එක් කිරීමේ සූදානමක්
- 2019-08-13 14:58:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ.
එම්.සී.සී. ක්‍රිකට් කමිටුව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කරමින් තිබෙන බවත් එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති මයික් ගැටින් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments