ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේක්ෂා රෝහලට යති
- 2018-07-18 15:24:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලියනයක් වටිනා ඖෂධ තොගයක් මහරගම අපේක්ෂා රෝහල වෙත ඊයේ (17දා) පරිත්‍යාග කරනු ලැබීය. මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද එක්ව සිටියේය. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත්වීම මත මෙම ක්‍රියාව සිදුකළේය. ක්‍රිකට් ක්‍රීඩකයන් රෝගීන් සමග එක්ව කාලය ගත කිරීමටත් අමතක නොකළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments