කාන්තා බාධක දිවීමෙන් නව වාර්තාවක්
- 2018-08-03 15:12:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නිලානි රත්නායක අද (03දා) සමත්වූවාය.
ඒ කොළඹ සුගතාද ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 96 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරාතාවලියේදීය. ඇය ඒම ඉසව්ව විනාඩි 9 තත්ත්පර 46.47කින් නිම කරමින් මෙම වාර්තාව පිහිටවනු ලැබීය.
නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.
ඡායාරූපය - පපරේ
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments