පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති
- 2018-10-16 15:59:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් පළාත් සභා,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් මිලියන 20 ක ප්‍රතිපාදන සඳහා සාධාරණයක් කිරීම පිළිබදව අමාත්‍යතුමා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගය කළ අතර ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය කළ රන් පදක්කම 04, රිදී පදක්කම් 04 හා ලෝකඩ පදක්කම් 14 අමාත්‍යවරයා විසින් අගය කරන ලදී. පදක්කම් ජයග්‍රහණය කරන පැරා ක්‍රීඩකයින් සඳහා ලබා දෙන ත්‍යාග මුදල නිශ්චිතවම ලබා දෙන්න අවශ්‍ය කරන නීති රෙගුලාසි වෙනස් කරන්න අවශ්‍ය කටයුතු කරන බව ද ක්‍රිඩා අමාත්‍යවරයා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments