එක්දින නායකත්වය උපුල්ට
- 2017-01-25 15:02:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කොට තිබේ. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව ඇති හෙයිනි.
එක්දින තරගාවලිවයට සඳුන් වීරක්කොඩි, ළහිරු මධුශංක හා චතුරංගද සිල්වා නම්කර තිබේ. ඒ ආබාධවලට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස්, ණුවන් ප්‍රදීප් හා ධනුෂ්ක ගුණතිලක වෙනුවටය.
දෙරට අතර පැවැත්විමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය එළැඹෙන 28දා පොර්ට් එළිසබත් හි පැවැත්වෙන තරගයෙන් ආරම්භවීමට නියමිතය. පෙබරවාරි 01 දා ඩර්බන්හිදීත්, 04දා ජොහැන්නස්බර්ග්හිදීත්, 7 දා කේප්ටවුන්හිදීත්, 10 දා සෙන්චූරියන්හිදීත් ඉතිරි එක්දින තරග පැවැත්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments