මහේල ලැන්කෂයර් කණ්ඩායමට
- 2017-05-09 17:31:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන එංගලන්ත පළමු පෙළ තරගාවලියේ විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගවිසුම් ගතව තිබේ.
ඒ අනුව නැට්වෙස්ට් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී මහේල ලැන්කෂර්ය කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.
මෙ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල කටයුතු කරයි.
අයි.පී.එල්. තරගාවලිය අවසන්වීමෙන් පසුව මහේල ලැන්කෂර් කණ්ඩායම හා එක්වෙනු ඇත. එංගලන්ත පළමු පෙළ කණ්ඩායම් වන සසෙක්ස් හා සමර්සෙට් කණ්ඩායම් නියේජනය කරමින් මහේල මීට ඉහතදී ක්‍රීඩා කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments